Thursday 30th of April 2026

English Tamil
Advertiesment


සජිත් තරුණ වෘතියවේදින් හමුවෙති 


2024-08-22 14884

තරුණ වෘතියවේදින්ගේ සංගමයේ සම්මන්ත්‍රණය අගෝස්තු 21 වනදා කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී පැවැත්විණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි ප්‍රධාන කථිකයා ලෙස සහභාගී විය. මෙම සමුළුව මෙහෙයවීම නීතිඥ ලිහිනි ප්‍රනාන්දු මහත්මිය විසින් සිදු කළ අතර පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා, පා.ම. හර්ෂණ රාජකරුණා, පා.ම. එරාන් වික්‍රමරත්න සහ විශ්‍රාමික ජනරාල් මහේෂ් සේනානායක  සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකයන් ලෙසින් එක්විය.

 


 

Advertiesment